Hi, frndz මන් මෙ දවස් ටිකේ ගොඩක් busy වෙලා හිටියේ kuz මගේ blog එකේ update කරා. ඒ නිසා අලුත් post එකකුත් දාන්න බැරි උනා.. ඒත් මන් ඔයාලට තවත් සුපිරි Songs ටිකක් ගෙනාවා.. මේ දවස් වල හැමෝම ඉන්නේ FIFA එක්කනේ ..ඒ නිසා මම හිතුවා FIFA album එක ඔයාලට දෙන්න.මේ album එකේ song 16 තියනව මන් ඔයාලට mp3 8ක් දෙනව තව video songs දෙනව. ඔයලා download කරල කොහොමද කියන්නකෝ..... download කරනකොට Adfly කියල එයි.. තත්පර 5ක් රැඳීසිට skip AD click කර බා ගන්න














0 comments:
Post a Comment