FALLING SKIES season 4
GHOST IN THE MECHINE
Frendz ටිකක් පරක්කු වෙලා හරි මන් ඔයාලට තවත් සුපිරි ටෙලි කතාමාලාවක් ගෙනාවා මේක සුපිරිම සුපිරි කතාමාලාවක්.. මේකෙ season 3 තියනව මේ 4 වෙනි එක..
මේකේ කතා තේමාව පිටසක්වල ආක්‍රමණයක් ගැන සහ ඊට විරුද්ධව සටන් කරන මිනිස්සු ගැන... මේකේ ප්‍රධාන වන 2 ඛණ්ඩාංකය වටා තමා කතාව ගලාගෙන යන්නේ..
මෙයාලට තව පිලසක්වල මිතුරෝ ටිකක් ඉන්නව එයාලට කියන්නේ වෝම් කියල
මන් ලොකු විස්තරයක් කරන්නේ නෑ... ඔයාල බලල තියන නිසා..
පලමු කොටස torrent file පහලින් බා ගන්න
සිංහල උපසිරස පහලින් බා ගන්න
මෙයාලට තව පිලසක්වල මිතුරෝ ටිකක් ඉන්නව එයාලට කියන්නේ වෝම් කියල
මන් ලොකු විස්තරයක් කරන්නේ නෑ... ඔයාල බලල තියන නිසා..
පලමු කොටස torrent file පහලින් බා ගන්න
සිංහල උපසිරස පහලින් බා ගන්න

0 comments:
Post a Comment