May 27, 2014

24 SEASON 9

Hello! Frendz.... මගේ බ්ලොග් එක visit කරපු ඔයාලා හැමෝටම Thankz.. මේ මගේ පලවෙනි බ්ලොගේ එක වගේම  පලවෙනි පොස්ට් එක. මගේ පලවෙනි පොස්ට් එක ඔයාලට ගොඩක් ඕනි කරන එකක් දෙන්න තමා try කරන්නේ ඉතින් මන් හිතනවා මේක ඔයාලට ගොඩක් useful කියලා.

24 SEASON 9
Live Another Day

24 කියන්නෙ ලෝකෙ පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුනු රූපවාහිනි කතාමාලාවක්. මමත් ගොඩක් ආසකරන සුපිරි TV Series එකක්. මෙකේ  season 8 තියෙනව. 
මන් හිතනව ඔයලා හැමෝම season ටික බලල ඇති කියල. නොබැලුව කියල අවුලකතුත් නෑ.. season 8 එකේ අපි ගොඩක් හදුනන කෙනෙක් ඉන්නවා එ තම අනිල් කපූර්. 
24 කතාමාලාවෙ  ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ  Kiefer Sutherland ඒ ජැක් බවර් 
හැටියට. මෙයා වටා තමා කතාව නිර්මාණය වෙන්නේ.. මෙයා CTU (Counter Terrorist Unit)ඔෆිසර් කෙනෙක්..මෙයා ජනාධිපතිවරු  4ක් එක්ක වැඩකරලා තියෙනව.. මෙයා රටට ගොඩක් ලොකු සේවයක් කරපු කෙනෙක් 
එත් මෙයා වැරදිකරුවන්ගෙන් ප්‍රශ්න කරන විදිය එක්ක මෙයාට ප්‍රශ්න එනව. එත් මෙයාට ලොකු පිලිගනීමක් තියෙනවා.. එත් season 8 වලින් ලොකු වෙනසක් වෙනවා.. ඒ රුසියානු රාජ්‍ය නිලධාරින් 2ක් 
ඝාතනය හා රුසියානු ජනාධිපති ඝාතනය කිරීමට තැත් කරන නිසයි. දැන් මෙයා රටේ ද්‍රෝහියෙක්. ඔන්න ඉතින් මන් ඔයාලට පොඩි මතක් කිරීමක් කරා.. 



24 SEASON 9 Live Another Day මන් ඔයාලාට කිව්වා වගේ ඔයාලා බලා හිටිය එකක් කියල හිතනවා..
IMDb ratings වල  9.4  ක්  ලැබිලා තියනවා කියන්නෙ ඔයාලට හිතාගන්න පුලුවන්නෙ.....

පලවෙනි කොටස
 පහල තියන ටොරන්ට්  ෆයිල් වලින් ඔයාලා කැමති  Quality එකකින්  download කරගන්න.

Episode 01 



Download  කිරීමේද Adfly කියල එයි.. තත්පර 5ක් ඉදලා Skip AD click කරල ටොරන්ට් එක බාගන්න...

සිංහල උපසිරස පහලින් බා ගන්න  







2 comments:

  1. adoo pattta.. :D man okkoma download karagaththa.. elazz thanxz kollo..

    ReplyDelete